01 May, 2012

ඇලට්පේ බැංකු ගිණුමක් සැදීම(Make Alert Pay Bank Account)



Aleart Pay ගිණුම සැදීම ඔබට නොමිලයේ සැදිය හැක.

ඒ සඳහා ප්‍රථමයෙන්ම මෙහි Click කරන්න.

ඉහල ඇති රතු පැහැති Text එක මත click කළ විට ඔබව Aleart pay සයිට් එක වෙත ඔබව රැගෙන යයි.
ඉන් පසු පහත පියවර අනුගමනය කරන්න.     
  • Click Sign up Free
  • Click Next
  • Click Personal Starter/Pro 
  • ඉන් පසු ඔබගෙ පුද්ගලික තොරතුරු නිවැරදිව ඇතුල් කරන්න.
  • Transaction Pin අංකය ලෙස (5 numbers) ඇතුල් කරන්න   
  • Click Next
  • ඉන් පසු ඔබගේ Email ගිණුමට පණිවුඩයක් ලැබෙනු ඇත.එහි ඇති Login Addrees  එක Click කර ඔබගේ ලිපිනය තහවුරු කරන්න.   
  • දැන් ඔබගේ Aleart Pay Account සැදී ඇත.Username Passward භාවිත කර ගිණුමට Log වන්න.
  • මුදල් මෙරටට ගෙන්වා ගැනීමට credit crad හෝ Bank account Add කර ගන්න.              




අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම(Earn Money On Internet)


 
අන්තර්ජාලය හරහා මුදල් උපයන සරල ක්‍රම තියෙනවා.මේ ගැන දැන ගැනීමට බොහෝ දෙනා මුදල් වියදම් කරනවා.එහෙත් ඔබට අපේ සයිට් එක හරහා නොමිලයේ ඒගැන ඉගෙන ගත හැකියි.
මේ සඳහා අපේ වෙබ් අඩවිය සමඟ රැදෙන්න.                                                        
මම බොහොම සරල ක්‍රම මඟින් ප්‍රායෝගිකව විශාල මුදලක් උපයනවා.                                                                         ඇතැම් ආයතන පවසන ක්‍රම මඟින් ප්‍රායෝගිකව මුදල් උපයන්න බැහැ.